Kitchen
චීස් ඔම්ලට් පාන් පෙති
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 02
සිහින්ව කපා ගත් රතු ලූනු මේස හැදි 02
සිහින්ව කපා ගත් අමු මිරිස් මේස හැදි 02
(කුඩාම දරුවන්ට නම් අමු මිරිස් එකතු කරන්න එපා.)
ලුණු රසට අනූව
ගම්මිරිස් කුඩු රස අනූව
බටර් ටිකක්
පාන් පෙති කීපයක්
සාදන ක්‍රමය
බිත්තර හොදින් ගසා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, රතු ලූනු, අමු මිරිස් එකතු කරන්න. දැන් බටර් ගා ගත් පෑන් එකක අවශ්‍ය තමට ඹඔම්ලට් එක වත් කරන්න. බාගෙට පිසෙන විට චීස් ටිකක් උඩින් විසුරුවා හරින්න. දැන් මෙය බටර් ගා ගත් පාන් පෙති මැදට තබා දරුවන් කැමති හැඩයකට කපා ගන්න.
curtesy :wadabima.lk
Related